When two members live close by whose given priority? රියදුරු මහතුන් දෙන්නෙක් එකළග සිටින විට ප්රමුකත්වය ලබාදෙන්නේ කාටද?

The member who gets the highest customer response rating will be given the order this means if you continue to gain a good customer response rating you have the opportunity to gain more and more hires.

වැඩිම පාරිභෝගික ප්‍රතිචාරය ( Ratings ) ලැබී ඇති රියදුරු වෙත එම ඇනවුම යොමු කරනු ලබනවා. ඒ කියන්නේ ඔබ හොඳ පාරිභෝගික ප්‍රතිචාරයක් පවත්වා ගෙන ගියොත් වැඩි වැඩියෙන් හයර් ලබාගැනීමේ හැකියාවක් තියෙනවා.

Categories: