Then how much should I charge for that hire? එතකොට මම හයර් එකට කීයක් අය කරන්න ඕනද?

The time spent and the distance travelled will be calculated according to the rate card mention in our website when you press the button to inform completing the hire it will be displayed on the screen.

ඔබ එම හයර් එකට ගත කරපු කාලය සහ ගිය Km ගාන අනුව පිටුපස පිටුවේ වගුවේ සඳහන් අකාරයට ගනනය කරලා ඔබ එම හයර් එක අවසන් කලායි කියල එම බොත්තම එබීම මගින් සනිටුහන් කල වහාම තිරය මත සදහන් වෙනවා.

Categories: