I feel the amount you charge for a hire is a loss? ඔයගොල්ලෝ, හයර් එකකට අයකරන මුදල් ප්රමාණය මට පාඩුයි කියලා හිතන්නේ?

hinking is so is loss for you.

Eg- when you make a journey on hire very often you return empty don’t you? At such times if you are ready to receive orders on App a person close to your approximately needs a vehicle to travel. That orders would be forward to you.

Normally when you go on hire, When you tell your fare you don’t charge for the time don’t you? But mycabz App charge a reasonable price for same and let you have it.

එහෙම හිතන එක ඔබට පාඩුයි. උදාහරණයක් විදිහට ඔබ ගමනක් / හයර් එකක් ගිහිල්ලා අනිත් අතට එන, බොහෝ වේලාවට එන්නේ හිස් අතින් නේද? ඉතින් ඒ වගේ වෙලාවට App එකෙන් වැඩ බාර ගැනීමට ලෑස්ති වෙලා හිටියොත්, ඒ වෙලාවේදී ඔබ ඉන්න අවට කෙනෙක් ගමනක් යන්න වාහනයක් හොයයි නම් එම ඇනවුම / ගමන ඔබ වෙතට යොමු වෙනවා. ඔබ සාමාන්‍යයෙන් හයර් එකක ගාන කතාකරන කොට ගතවන කලයට මුදල් ගණනය කරීමක් සිදුකරන්නේ නැහැ නේද? නමුත් මෙම mycabz app එකේදී එම කාලයටද සාදරන මුදලක් අයකර ඔබවෙත ලබා දෙනවා.

Categories: