How does the MyCabz get us hires? MyCabz හයර් ගමන් ලබාදීම කරන්නේ කුමන විදිහකටද?

You don’t need to wait in the vehicle until you get you get your hire. Instead you can be on your spending on your time. Attending to your housework. You have only make shift on mood to inform your are ready to work and prepare for same. Then anybody close to your stop looks for a vehicle that order will reach you immediately through your App. No problem about fare distance and spent time because all that be cleared to you correctly through the App.

ඔබට දැන් ඉස්සර වගේ හයර් එකක් ලැබෙන කම් වාහනයට වෙලා බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔබට ඒ වෙනුවට ගෙදරට වෙලා වැඩක් පළක් කරගෙන කාලය ගත කරන්න පුලුවන්. ඔබට තියෙන්නේ ඔබගේ App එක මගින් ඔබ රාජකාරියට සූදානම් කියලා සකස් කරගෙන තියාගන්න එක විතරයි. එවිට ඔබ සිටින තැනට ලඟපාතින් කෙනෙක් ගමනක් යන්න වාහනයක් හොයන විට පරිඝනක පද්ධතිය මගින් එම ඇනවුම එවේලේම ඔබ වෙත ලබා දීම සිදු කරනවා. ගාස්තු පිලිබඳව, දුර පිලිබඳව, ගතවූ කාලය පිලිබඳව ගැටලු නැහැ. මොකද ඒ හැම දෙයක්ම පරිඝනක පද්ධතිය මගින් ඉතා නිවරදිව ලබාදෙනවා. ඒ විතරක් නොවේ, ඔබගේ App එක මගින් ඔබට කුමන දුර සීමාවකට අයත් හයර්ද ලැබෙන්න ඕන කියලා ඔබටම සකස් කරගන්න පුලුවන්.

උදා :- ඔබ සිටින තැන සිට 5km ක් ඇතුලත හයර් පමනක් ලැබෙන ලෙසට ඔබට App එක සකස් කරගන්න පුලුවන්. (මෙම දුර ප්‍රමාණය 10km ඉදල 500m දුර ප්‍රමාණය දක්වා සකස් කල හැකිය).

*ඔබට ඔබගේ Member App එකෙන්ම බලාගන්න පුලුවන් කොපමණ රියදුරන් සංක්‍යාවක් තමන් සිටින අවට සේවයේ ඉන්නවද කියලා. එමගින් ඔබට රියදුරන් අඩු ප්‍රදේශයක් වෙත ගමන්කර ඇනවුම් ලබා ගැනීමේ හැකියාව වැඩි කර ගන්න පුලුවන්.

*ඔබට App එක මගින්ම ඔබ සිටින ප්‍රදේශයේ වාහන තදබදය කුමන අන්දමින්ද පවතින්නේ කියලත් බලාගන්න පුලුවන්.

* ඔබගේ Member App එක මගින් නිරන්තරයෙන්ම ලබාදෙනු ලබන්නේ වඩාත් ඉක්මනින්ම ඔබට යාමට අපේක්ශා කරන ගමනාන්තයට අදාලව හොදම ගමනාන්තයයි. ( නැතහොත් මෙම මාර්ගයට අදාල මග පෙන්වීම, ඔබ වෙත සිදු කරන්නේ ඒ වෙලාවේ ඇති මාර්ග තදබදය, ගතවන කාලය, මේ සියල්ල සලකා බලාය).

Categories: