How do I get connected to MyCabz? මම කොහොමද MyCabz එකට සම්බන්ද වන්නේ.

Get in to our Facebook messenger page https://m.me/mycabz/.

  1. අපගේ Facebook messenger පිටුවට පිවිසෙන්න https://m.me/mycabz/.
    1. Get Started බට්න් එක ඔබන්න
    2. ඔබට අවශ්‍ය සේවාව ලෙස රියදුරු / Driver තෝරන්න,
    3. ඊලග මෙනුවේ ඇති සාමාජිකයකු වීමට මෙනුව සිලෙක් කර, එහිදී ඔබගෙන් ඉල්ලන පින්තූර සහ අදාල විස්තර ලබා දෙන්න.මේ  අන්දමට අදාල මෙනු තුල ඇති බොත්තම් එබීම මගින් ඔබට අවශ්‍ය සියලු විස්තර දැන ගත හැක.
    4. ඔබ සියලු විස්තර ලබා දුන් පසු සමාජික මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම පිලිබදව විස්තර ලැබෙන අතර අදාල බැංකු ගිණුමට මුදල් ගෙවා, බැංකු deposit ස්ලිප් පතෙහි ඔබ member / Driver App එක instal කරන ලද දුරකථන අංකයත් වාහනයේ අංකයත් සදහන් කර පින්තුරයක් අරගන්න, එම පින්තුරයද message කරන්න
    5. මුදල් ගෙවා පැය 1-24 ඇතුලත ඔබව Activate කරනු ලැබේ.