MEMBER PROMOTIONAL LEAFLET

AFRAID TO BUY A VEHICLE ‘CAUSE FEAR OF GETTING STUCK WITH THE LEASING

STUCK WITH LEASING INSTALMENTS? HERE’S THE BEST SOLUTION

Do you know the new method to find the leasing with the vehicle.

The Period you hung for a hire is over.

Until the hire arrives you can do your house work at home.

No Boss
NoRule
Earn According to your terms

LOOKING FOR A PART TIME JOB? IT’S GOOD TO EARN SOMETHING WHILE ON YOUR WAY HOME.

mycabz කියන්නේ හරියට සමුපකාරයක් වගේයි,  mycabz එකේ ඉන්න ඔක්කොම රියදුරන් සාමාජිකයන්  විදිහට  සලකන අතර, ඔබ පදවන වාහනය ඔබට අයිතිද නැද්ද යන්න අපි අදාල කරගන්නේ නැහැ. 
 
 
 
අපි කවර කලකදීවත් ඔබගේ ආදායම මත කොමිස් අය කරන්නේ නැහැ. ඒක අපි දෙන පොරොන්දුවක්.
 
ඒ විතරක් නෙමේ ඔබ ගෙවන මාසික සේවා ගාස්තුවට, අපි අවම දහ ගුණයක ආදායමක් සහතික කරනවා. ඔබට සේවය කිරීමට නොහැකි වූ කාරණය කුමක් වුවත් අපි අපගේ 10 ගුණයක අවම අදායම් සහතිකය, ඔබට ඕනෑම කාලයකදී ලබාදෙනු ලබනවා. ( සාමාජික බාවය අකණ්ඩව පවත්වාගෙන යාමට යටත්ව). 
 
උපරිම  ආදායමට සීමාවක් නැහැ. ඒ කියන්නේ  මාසය ඇතුලත ඔයාට ඕන තරම් හයර් යන්න පුළුවන්.
 
ඔක්කොම හයර්  cash hire නිසා, සල්ලි ඒ වෙලාවෙම ඔබේ අතට.
 
අපි හැමවෙලාවෙම උත්සාහ කරනවා ඔබගෙන් අයකරන මාසික සේවා ගාස්තුව, ලංකාවේ taxi app එකකින් අයකරන අවම මාසික ගාස්තුව වන බවට වග බලා ගන්න.
 
sticker අලවන්න, මීටර් හයි කරන්න අවශ්‍ය නැහැ, මීටර් එකත් app එකේම තියෙනවා
 
වැඩ කළ යුතු අවම පැය ගණනක්  සහ දිනකට කලයුතු අවම හයර් ප්‍රමාණයක් නැති නිසා, වැඩ කරන්න කැමති වේලාව ඔබම තීරණය කරන්න.
 
mycabz එකේදී ඔයාට පුළුවන් ඔයා හයර් එකක් ගන්න යන්න කැමති order range එක, නැත්නම් හයර් එකක් ගන්න යන්න කැමති  දුර ඔයාටම ඇප් එකෙන් හදාගන්න. 
 
ඔයාට හයර් එකක් ලැබෙනකොට පෙන්නනවා ඔයා ඉන්න තැන ඉඳලා passenger ගාවට යන්න තියෙන දුර,සහ ඒ හයර් එකට තියෙන දුර සහ ඒකෙ  වටිනාකමත්, ඔයා ඒ හයර් එක යන්න කැමතිනම් විතරක් බාර ගන්න පුළුවන්, ( accept කරන්න පුළුවන්) අකමැතිනම් බාර නොගෙන ඉන්න පුළුවන්, එහෙම නැත්නම් රිජෙක්ට්/ Reject කරන්න පුළුවන්.
 
මතක තියාගන්න මේ විදියේ නිදහසක් ඔබට ලැබෙන්නේ mycabz එකේදි විතරයි. අනිත් ආයතන වගේ නෙමෙයි mycabz එකේදී ඔයා යන්නෙ passengerට ඕන හයර් එකවත් mycabz ආයතනයට ඕන හයර් එකවත් නෙමෙයි, ඔයාට ඕන හයර් එකයි.
 
අනිත් ආයතන වගේ නෙමෙයි mycabz එකේදී pre-order කලාව සම්පූර්ණයෙන්ම වෙනස්.
 
passenger කෙනෙක් pre order එකක් දැම්මහම ඒක ඒ වෙලාවෙම අපේ online ඉන්න සාමාජිකයෝ හැමෝටම පෙන්නනවා, ඒ හයර් එක ඉස්සෙල්ලම බාර ගත්තු කෙනාට ඒක වෙන්වෙනවා, ඊට පස්සේ අනිත් අයගෙන් ඒ හයර් එක ඉවත් වෙනවා.
 
මතක තියාගන්න කුලී රථ රියදුරාගේ ප්‍රශ්න හඳුනා ගනිමින්, ඊට විසදුම් ලබාදීම මත පදනම්ව ක්‍රියාත්මක වන ව්‍යාපාර ක්‍රමවේදයක් / business model එකක් තියෙන්නේ mycabz එකේ විතරයි. 
 
අපි කොමිස් අය කරන්නෙ නැති නිසා සහ ඔක්කොම හයර් cash හයර් නිසා ඔයාට පුලුවන් ඔයාගේ පෞද්ගලික  හයර්  ( private හයර් ) mycabz passenger app එකෙන් අපේ සාමාජිකයන්ට ලබාදෙන්න, එතකොට private හයර් ආරක්ෂා කරගන්න,  වෙනත් ගෘප් වලට දාලා කට්ටිය හොයන්න මහන්සි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 
 
 
How to become mycabz member / mycabz එකේ සාමාජිකයකු වන ආකාරය
 
mycabz හා සම්බන්දවන ආකාරය ඉගෙනගන්න මෙම වීඩියෝව බලන්න,  ඔබට mycabz හා සම්බන්ද වීමට Facebook හා messenger ගිණුමක් තිබීම අනිවාර්ය වේ.
 
 
 
පගේ mycabz messenger පිටුව හා සම්බන්ද වීමට මෙම ලින්ක් එකෙන් යොමුවන්න m.me/mycabz ඉන්පසු චැට් කරන්න ගන්න 
 
  1. Get Started බට්න් එක ඔබන්න
  2. ඔබට අවශ්‍ය සේවාව ලෙස රියදුරු / Driver තෝරන්න,
  3. ඊලග මෙනුවේ ඇති සාමාජිකයකු වීමට මෙනුව සිලෙක් කර, එහිදී ඔබගෙන් ඉල්ලන පින්තූර සහ අදාල විස්තර ලබා දෙන්න. (මේ  අන්දමට අදාල මෙනු තුල ඇති බොත්තම් එබීම මගින් ඔබට අවශ්‍ය සියලු විස්තර දැන ගත හැක.)

 

මතක ඇතිව අසන ප්‍රශ්නයට පමනක් පිළිතුරැ දෙන්න, එක පින්තුරයක් ඉල්ලා ඇති විටදී එක් පින්තුරයක් ලබාදෙන්න. එමෙන්ම එක ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් පසු ඊලග ප්‍රශ්නය ඇසීමට විනාඩියක පමන කාලයක් ගතවේ, එමනිසා ඉවසීමෙන් කටයුතු කරන්න.
 
ප්‍රශ්න වලට පිළිතරු දී අවසන් වූ පසු, අපගේ සාමාජික පුහුණු වැඩසටහන අදාල අනෙකුත් පහුණු වීඩියෝ යොමු කරන අතර ඒවා නැරබීමෙන් පසු, අපගේ telegram group එක හා සම්බන්ද වීමට ලබාදෙන ලින්ක් එකෙන් අප හා සම්බන්ද වන්න
 
අපගේ mycabz Facebook  පිටුව හා සම්බන්ද වීමට මෙම ලින්ක් එකෙන් යොමුවන්න https://facebook.com/mycabz/